Monday, July 21, 2014

ශේන්‍යා

ශේන්‍යා



ශේන්‍යා මට හමුවුනේ මම හතරේ පන්තියට පාස් වුනු අලුත පොතක් ඇතුලෙ ඉදලා.මට ශේන්‍යාව මතකයට එද්දිම එයාගේ අතේ තිබ්බ උණු උණු පාන් වලලු අමතක කරන්න බෑ.

ඊට පස්සෙ ඇගේ ආච්චි අම්මාත් , ඇගේ අපූරු පාට හතේ මලත් ,ඇය කරන පිස්සු විකාර වැඩත්  අවසානයේ දී ඇගේ හිත සසල කරපු විත්‍යා ත් අමතක කරන්න බෑමයි.

ශේන්‍යා කියන නමත් එක්ක පාන් වලලු විතරක් නෙමෙයි ,  කියා ගන්න බැරි සුවඳක් එක්ක එන මිහිරි මතකත් තියෙනවා.....

ඉතින් අද ඉදල...........

ශේනයා පාන් වලලුත් අරන් ඔයාලව බලන්න එනවා.